fbpx

DIGITAL EDITION | TELEVION

Monday, October 3, 2022

DIGITAL EDITION | TELEVION

Monday, October 3, 2022

ඉන්ධන ජාවාරම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා

ඉන්ධන ජාවාරම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා

ත්‍රිකුණාමලය – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ නීති විරෝධී ලෙස ප්‍රවාහනය කළ පෙට්‍රල් ලීටර් 65ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් සතුව තිබී පෙට්‍රල් ලීටර් 65ක් ලබාගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ. සැකකරුවන් තිදෙනා ඊයේ (අගෝස්තු 15) සවස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කින්නියා IOC ඉන්ධන පිරවුම්හලේ සිට නීතිවිරෝධී ව්‍යාපාරික කටයුතු සඳහා මඩකලපුව ප්‍රදේශයට රැගෙන යමින් තිබූ ඉන්ධන තොගය කින්නියා පොලිසිය භාරයට ගෙන ඇති බව වාර්තා වේ.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest