fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

තුසිත හල්ලොලුවට නව පත්වීමක්

තුසිත හල්ලොලුව අද සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත් කර තිබේ.

හල්ලොලුව මීට පෙර විවිධ ආණ්ඩු සහ දේශපාලන නායකයින් යටතේ ප්‍රධාන තනතුරු කිහිපයක් ද දරා ඇත.

ඔහු මීට පෙර දිවංගත මංගල සමරවීර අමාත්‍යවරයා සමඟ ද කටයුතු කර ඇති අතර, ඔහුගේ මාණ්ඩලික ප්‍රධානියා සහ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කර ඇත

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest