fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත ලීග් තරඟාවලියේ අවසන් මහා තරඟයට අද

ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත ලීග් තරඟාවලියේ අවසන් මහා තරඟයට අද

 

එළඹෙන ආසියානු කුසලාන සහ විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා ජාතික කණ්ඩායම සූදානම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් පවත්වනු ලබන ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත ලීග් තරඟාවලියේ අවසාන මහා තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ සදහා, ප්‍රසාද ලකුණු සටහනේ ඉහළින් ම සිටින කණ්ඩායම් දෙක ලෙස බ්ලූස් සහ රෙඩ්ස් අද (15) දිනයේදී අවසන් මහා තරඟයට ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඒ අනුව එම කණ්ඩායම්හි නායකත්වය ගෙන කටයුතු කරන්නේ කුසල් මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා යි.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest