ශ්‍රී ලංකා රුපියල ඊයේ දිනයට සාපේක්ෂව අද විදේශ මුදල් ඒකක කිහිපයකට සාපේක්ෂව සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කරයි.
ඕස්ට්‍රේලියානු, කැනේඩියානු සහ සිංගප්පූරු ඩොලර්, යුරෝ, ස්ටර්ලින් පවුම සහ ස්විස් ෆ්රෑන්ක් වලට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වී තිබෙනවා .
කෙසේ වෙතත්, විකුණුම් මිල රු. 371.71 කි.