fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

කැස්බෑව SJB සංවිධායක අත්අඩංගුවට

කැස්බෑව SJB සංවිධායක අත්අඩංගුවට

සමගි ජන බලවේගයේ කැස්බෑව සංවිධායක ගයාන් ද මෙල් අද (අගෝස්තු 8 සඳුදා) පිළියන්දල පොලිස් කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය මැයි 9 වැනිදා ගාලුමුවදොර ප්‍රදේශයේ ඇති වූ විරෝධතාවයට අදාළව සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest