ට්විටර් සමාගම සිය සේවකයින්ගෙන් විශාල ප්රමාණයක් සේවයෙන් ඉවත් කිරීමට සැලසුම් කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් එක් එක් සේවකයාට අද (04) දින ඊ මේල් මගින් දැනුම්දෙනු ලබන අතර , ට්විටර් සමාගමේ බහුතර කොටස් පසුගියදා ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන් ඉලොන් මස්ක් විසින් මිලදී ගැනීමෙන් , අනතුරුව ඔහු පැවසුවේ ට්විටර් සමාගම නව දර්ශනයක් ඔස්සේ මෙහෙයවන බවය.