fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, February 1, 2023

DIGITAL EDITION | TELEVION

Wednesday, February 1, 2023

Twitter කාර්යාල තාවකාලිකව වසාදමයි

ට්විටර් සමාගම සිය සේවකයින්ගෙන් විශාල ප්‍රමාණයක් සේවයෙන් ඉවත් කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් එක් එක් සේවකයාට අද (04) දින ඊ මේල් මගින් දැනුම්දෙනු ලබන අතර , ට්විටර් සමාගමේ බහුතර කොටස් පසුගියදා ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන් ඉලොන් මස්ක් විසින් මිලදී ගැනීමෙන් , අනතුරුව ඔහු පැවසුවේ ට්විටර් සමාගම නව දර්ශනයක් ඔස්සේ මෙහෙයවන බවය.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest