fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

බස් දෙකක් ගැටී පාසල් ළමුන් ඇතුළු 10ක් රෝහලට (PHOTOS)

හැටන් මහනුවර ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය – මීපිටිය ප්‍රදේශයේදි ,අධික වේගයෙන් ධාවනය වු පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණලා ගැටිමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.

අද (02) දින උදැසන 7:30 ට පමණ මෙම අනතුර සිදු වි ඇති අතර,මෙම අනතුරෙන්, එම බස් රථ දෙකේ ගමන් ගත් පාසල් ළමුන් ඇතුළු දස දෙනෙකු තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest