fbpx

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

තිළිණිගේ නඩුව සම්බන්ධයෙන් ජනප්‍රිය තරු දෙකක් CIDයට

ප්‍රියමාලි සමඟ කළ ගනුදෙනු සම්බන්ධයෙන් රංගන ශිල්පිනී සංගීතා වීරරත්න සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ මස්සිනා වන රංගන ශිල්පී ජීවන් කුමාරතුංග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබාදී ඇති බව වාර්තා වේ.

ඊයේ, (නොවැම්බර් 7 වැනි දින) ශ්‍රී ලංකා පොලිසියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙලෙස ප්‍රශ්න කර තිබෙනවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest