fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

උඩරට දුම්රිය සේවා නැවත දැනුම් දෙන තුරු නවතා දැමේ

උඩරට දුම්රිය සේවා නැවත දැනුම් දෙන තුරු නවතා දැමේ

හිඟුරුඔය සහ රොසැල්ල අතර දුම්රිය මාර්ගයේ පස් කඳු කඩාවැටීම් සහ ගල් පෙරළීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනය අත්හිටුවා තිබෙනවා.

අද පෙරවරුවේ කොළඹ කොටුවෙන් පිටත්වීමට නියමිතව තිබූ “පොඩි මැණිකේ” සහ “උඩරට – මැණිකේ” දුම්රිය අවලංගු කර ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසනවා.

ඊයේ (අගෝස්තු 01) බදුල්ල සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක් අයහපත් කාලගුණය හේතුවෙන් හැටන් ප්‍රදේශයේදී නතර කරන ලදී.

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා සහ බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය කිරීමට සැලසුම් කර තිබූ රාත්‍රී තැපැල් දුම්රිය ද අවලංගු කළ බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසනවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest