fbpx

DIGITAL EDITION | TELEVION

Sunday, September 25, 2022

DIGITAL EDITION | TELEVION

Sunday, September 25, 2022

කොළඹ ප්‍රදේශ හතරකට අද රාත්‍රියේ ජල කප්පාදුවක්

කොළඹ 07, 08, 09 සහ 10 යන ප්‍රදේශවලට අද රාත්‍රී 11 සිට හෙට පෙරවරු 6 දක්වා පැය 7ක ජල කප්පාදුවක්.

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය පවසනවා .

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest