fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, December 6, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, December 6, 2022

සති අන්තයේ විදුලි කප්පාදුව

 

ලංකා විදුලිබල මණ්ඩලය විසින් සති අන්තයේ පනවා ඇති විදුලි කප්පාදුව අවම කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද (14) පැවසීය.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා කියා සිටියේ ජල නිෂ්පාදනය ඉහළ යාම සහ බලශක්ති ඉල්ලුම අඩුවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.

තවදුරටත් ජල පෝෂක ප්‍රදේශවලට වර්ෂාව පැවතියහොත් විදුලිබල මණ්ඩලය විදුලිය විසන්ධි කිරීම අවම මට්ටමක තබා ගැනීමට කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

අනාගත විදුලි උත්පාදනය සඳහා පවතින ජල සම්පත විදුලිබල මණ්ඩලය විසින් කළමනාකරණය කරනු ඇති බවද විජේසේකර අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest