fbpx

DIGITAL EDITION | TELEVION

Sunday, September 25, 2022

DIGITAL EDITION | TELEVION

Sunday, September 25, 2022

ඉදිරි දින වලදී බස් රථ ධාවනය වන හැටි

ඉදිරි දින වලදී බස් රථ ධාවනය වන හැටි ගැන ගැමුණු කියූ දේ

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පවත්වාගෙන යන පිරවුම්හලක් නොමැති ප්‍රදේශවලට ඉන්ධන ලබාදීමේ වැඩසටහන යටතේ පෞද්ගලික බස් රථවලට ප්‍රමාණවත් ඉන්ධන ලැබුණහොත් පමණක් ඉදිරි දින වලදී බස් රථ ධාවනය වන ආකාරය පිළිබදව කිව හැකි බව එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

ඒ අනුව ඉදිරි දින වලදී සියයට 75ක් බස් රථ ධාවනය කිරීමට බලාපොරොත්තු වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest