2022 වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සහ අ.පො.ස උසස් පෙළ විභාගවලදී අධ්‍යයන කටයුතු සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාවලිය පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල් වෙත විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
වර්ෂය සඳහා පාසල්වල දෙවන හා තුන්වන අධ්‍යයන වාර ආරම්භ කිරීම සහ අවසන් කිරීම පිළිබඳ උපදෙස් එම නිවේදනය මගින් සපයයි.