සිංගප්පූරු විදේශ අමාත්‍යවරයා ගෝඨාභය ගැන කියූ දේ
ශ්‍රී ලංකා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සිංගප්පූරුව තුළ දී කිසිදු විශේෂ වරප්‍රසාදයක් හිමි නොවන බවත් , ඔහු සාමාන්‍ය සංචාරකයෙකු විතරක් බවත් සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්ණන් එරට පාර්ලිමේන්තුව තුළ දී ප්‍රකාශ කර තිබෙනවා.
ඒ , සිංගප්පූරු විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෙරල්ඩ් ගියම් ගේ ප්‍රශ්නයකට පිළිතුරු සපයමිනි .