fbpx

DIGITAL EDITION | TELEVION

Thursday, August 18, 2022

DIGITAL EDITION | TELEVION

Thursday, August 18, 2022

සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යවරයා ගෝඨාභය ගැන කියූ දේ

සිංගප්පූරු විදේශ අමාත්‍යවරයා ගෝඨාභය ගැන කියූ දේ

ශ්‍රී ලංකා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සිංගප්පූරුව තුළ දී කිසිදු විශේෂ වරප්‍රසාදයක් හිමි නොවන බවත් , ඔහු සාමාන්‍ය සංචාරකයෙකු විතරක් බවත් සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්ණන් එරට පාර්ලිමේන්තුව තුළ දී ප්‍රකාශ කර තිබෙනවා.

ඒ , සිංගප්පූරු විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෙරල්ඩ් ගියම් ගේ ප්‍රශ්නයකට පිළිතුරු සපයමිනි .

VNN24 is now on your Android smartphone. Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest