WhatsApp සමාජ මාධ්‍ය ජාලයේ බිඳ වැටීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මෙමගින් ඉන්දියාව, ලංකාව ඇතුළු රටවල් කිහිපයක WhatsApp පරිශීලකයින්ට ඉන් බලපෑමක් එල්ලවී තිබෙන අතර, WhatsApp වෙබ් සහ WhatsApp desktop apps ද මේ වනවිට බිඳ වැටීමකට ලක්ව තිබෙනවා.