fbpx

DIGITAL EDITION | TELEVION

Monday, October 3, 2022

DIGITAL EDITION | TELEVION

Monday, October 3, 2022

සඳුදා දින සිට සියලුම පාසල් නැවත ආරම්භ වෙයි ?

2022 ජූලි 25 වන සඳුදා දින සිට රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් නැවත ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා .

එසේම නැවත දැනුම් දෙන තුරු සඳුදා , අඟහරුවාදා සහ බ‍්‍රහස්පතින්දා පාසල් පැවැත්වීම ද බදාදා සහ සිකුරාදා දිනවල දී සිසුන්ට නිවෙස්වල සිට ඉගෙනීමේ කටයුතුවල නිරත විය හැකි ක‍්‍රියාකාරකම් ලබා දෙන බවත් , නැතහොත් මාර්ගගතව ඉගෙනුම් ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට තීරණය කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් පවසනවා .

 

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest