වාර්තාවන අන්දමට ලිට්රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා ප්රකාශ කර ඇත්තේ එම සමාගම තවත් රුපියල් බිලියන 7.5ක් මහා භාණ්ඩාගාරයට ගෙවා ඇති බවයි.
තවද, නොවැම්බර් මස මුල් සතියේදී ගෘහස්ථ ගෑස් මිල තවදුරටත් අඩු කිරීමේ හැකියාව පිළිබඳවද ඔහු ඉඟි කර තිබෙනවා.
DIGITAL EDITION | TELEVION