fbpx

DIGITAL EDITION | TELEVION

Sunday, October 2, 2022

DIGITAL EDITION | TELEVION

Sunday, October 2, 2022

ලබන 24 වනදා හිටපු ජනාධිපති දිවයිනට පැමිණේවිද?

ලබන 24 වනදා හිටපු ජනාධිපති දිවයිනට පැමිණේවිද?

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ වන විට තායිලන්තයේ රැඳී සිටින අතර ගෝඨාභය රාජපක්ෂ ලබන 24 වනදා දිවයිනට පැමිණෙන බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානානපති උදයංග වීරතුංග පවසනවා.

ප්‍රකාශයක් ලබාදීම සඳහා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි උදයංග වීරතුංග ඉන් පිටව යන අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි මේබව කියාසිටියේ.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest