fbpx

DIGITAL EDITION | TELEVION

Saturday, December 10, 2022

DIGITAL EDITION | TELEVION

Saturday, December 10, 2022

පොලිස් වෙඩි තැබීමකින් කාන්තාවක් අහම්බෙන් මරුට

 

මීරිගම, දනෝවිට ප්‍රදේශයේදී කොල්ලකරුවන් පිරිසකට පොලීසිය විසින් අද අලුයම එල්ල කළ වෙඩි තැබීමකින් 29 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය පවසනවා.

ප්‍රදේශයේ තැබෑරුමක් කොල්ලකෑමට උත්සාහ කළ සැකකරුවන් පිරිසකට පොලිස් නිලධාරීන් පිරිසක් වෙඩි තබා තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම වෙඩි තැබීමෙන් එම අවස්ථාවේ තැබෑරුම අසල බස් රථයක ගමන් කරමින් සිටි කාන්තාවක් වෙඩි තබා තිබෙනවා.

කාන්තාවගේ මෘත ශරීරය වතුපිටිවල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් දනෝවිට පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest